Categories

 Loading... Please wait...
  • Adura Winiwida Eliya Dakinnata - අඳුර විනිවිද එළිය දකින්නට (MHM-230)

Adura Winiwida Eliya Dakinnata - අඳුර විනිවිද එළිය දකින්නට

$3.60
SKU:
MHM-230
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Adura Winiwida Eliya Dakinnata 

අඳුර විනිවිද එළිය දකින්නට

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:158 pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN-978-955-551-789-8

ගෞතම බුද සසුන තුල, දුර්ලභ මිනිස් ජීවිතයක් ලබා අධර්මය පැහැදිලිව වෙන්කරගත් නොහැකිව අතරමංවී සිටින වර්තමාන බෞද්ධ ජනතාවට බුදු සසුන කුමක්දැයි පැහැදිලි කරදීම පිණිසමය දිනමිණ පුවත්පතේ "දම්සභා මණ්ඩපය" නම් වූ ලිපි පෙළ පළවුයේ. අතිපුජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමින්වහන්සේ සමග වූ එම ධර්ම සාකච්ජවන් එක්තැන් වීමෙනි මෙම ග්‍රන්ථ දෙරට වඩිනු ලැබන්නේ.

වීශෙෂයෙන්ම වර්තමාන සමාජය තුල බොහෝ පිරිස් ධර්ම පිපාසයෙන් කටයුතු කරනු පෙනෙන්නට තිබුණද ධර්මයේ නාමයෙන් වූ මිත්‍යා ඇදහිලි හා විශ්වාස තුල සිරවීම නිසා   සුපිරිසිදු බුද්ධ වචනය තෝරාබේරා ගැනීමට නොහැකි වී ඇත. එය ඔවුනට ධර්මයේ ප්‍රතිඑල ලබීමට මහත් බාධාවක් පවතී. මෙම ග්‍රන්ථ රත්නය දියෙන් කිරි වෙන්කර ගන්නා ස්වර්ණවර්ණ හංසරාජයන් මෙන් ඔබේ ජීවිතය වෙලාගත් මිථ්‍යාවන්හි කඩතුරා ඉරා දැමීමට සමත්ය 

පුවත්පත් කලාවේදිනියක ලෙස කටයුතු කරන අයන්ති විතාන මහත්මියගේ සංස්කරණයෙන් මෙම පොත ඔබට පිරිනැමෙන්නේ දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක් ලෙසිනි. 

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!