Categories

 Loading... Please wait...
  • Ae Ama Githaya - ඒ අමා ගීතය (MHM-224)

Ae Ama Githaya - ඒ අමා ගීතය

$7.20
SKU:
MHM-224
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Ae Ama Githaya

ඒ අමා ගීතය

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:176 pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN- 978-955-551-786-7

මානව වංශ කතාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කළ සිද්ධාර්ථ ගෞතම නම් වූ උත්තුංග දේහධාරී ශාක්‍යවංශික කුමරාණන් විමුක්තිය සොයා ගිය විස්මයජනක වූ වීරෝධාර ආධ්‍යාත්ම චාරිකාව පිළිබඳ වෘතාන්තයක් මැවී යන අයුරු සොඳුරු සිතුවම් පටයක් මෙන් දකිනු කැමැත්තෙහිද? මුළු ලොවම නිවී සැනසී ගිය ඒ ආනන්දනීය චරිතාපදානය ඔබ ඉදිරියේ ගලා හැලෙන රිදී දිය දහරක් සේ දකිනු කැමැත්තෙහිද...?

ඒසේය! මියුරු තත්සර නගමින් ඔබ ඉදිරියේ ඒ අමා ගීතය ගෙයෙන්නේ අතිපුජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමින්වහන්සේගේ පෑන් තුඩිනි.

ගද්‍ය පද්‍ය සම්මිශ්‍රණයෙන් සුසැදී චම්පු කාව්‍යමය නවකථාවක් මෙම ග්‍රන්ථය කියවන වක්ත්‍ය භාෂාවක ඇති කෝමල මාධුර්යය රසවත්දැයි ඔබටම පසක් වනු ඇත. ලොව පහල වී වදාළ මහා පුරුෂ රත්නයක අනභිභවනීය පෞරුෂයද නොකලැල් චරිතයකට් ගම්භිරත්වය හා නිර්මල පාරිශුද්ධත්වයද මනාව ඉස්මතු වන මෙම සුන්දර ග්‍රන්ථය කියැවීමෙන් ළතැවුල් සංසිදී ගොස් දිවිමග පහන් වී සුන්දර අධ්‍යාත්ම චමත්කාරයක් ඔබටද පසක් වනු ඇත.

 

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!