Categories

 Loading... Please wait...
  • Ae Ama Niwan Dutu Rahathan Wahansela - ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා (MHM-237)

Ae Ama Niwan Dutu Rahathan Wahansela - ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

$7.20
SKU:
MHM-237
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Ae Ama Niwan Dutu Rahathan Wahansela

ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:295pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN- 978-955-551-693-8

"රහතන් වහන්සේ" යන නම ඇසීමට ලැබීම පවා ලෝකයේ පරම දුර්ලභ වුත් සුන්දරවුත් දෙයකි. එවන් නික්ලේශී පරම පිවිතුරු වූ දිවිපවත්මේ අශ්චර්යවත් වූ තොරතුරු සවිස්ටරව අසා දැනගැනීමට ඇත්නම් එය කොතරම් භාග්‍යයක්ද? "ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා" නම් වූ මෙම උතුම් ග්‍රන්ථ රත්නයෙන් ඔබ වෙත තිළින වන්නේ ඒ උතුම් භාග්‍යයයි. බුද්දක නිකායට අයත් ථේර ථෙරි ගාථා නම් වූ උතුම් ග්‍රන්ථ රත්නයේ පරිවර්තනය වන මෙම ග්‍රන්ථය මුළුමනින්ම අරහත් මුනිවරුන්ගේ හදමඩ්ලින් පැණ නැගුණ උදාන ගාථාවන් වලිනි පිරි ඉතිරි ඇත්තේ.

කා හතත් මනාව තේරුම් ගත හැකි,ඉතා මනස්කාන්ත වූ සරල සුගම බස්වහරකින් සරල සිංහලයට පරිවර්තනය වී ඇති මෙම උතුම් ග්‍රන්ථ රත්නය කියවන ඔබ දහම් රසයෙන් කුල්මත් වී යනු ඇත. මෙමගින් දිගහැරෙන නිකෙලෙස් මුනිවර මුනිවිරියන්ගේ නිරාමිස සිතුවිලි තුළින්, ඔබට ඒකාන්තයෙන්ම ඒ උතුම් රහතන් වහන්සේලා මුණගැසුනු ඇත. ධර්මය දායාද කරගත් ඒ අසහාය උතමයන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඩල ඔබ ඉදිරියේ විදහා දැක්වෙනු ඇත. 'සංඝං සරණං ගච්ජමි' යනුවෙන්  අප සරණ ගිය සම්බුදු මඩලින් උපන් ශාවක සංඝරත්නය මොනතරම් අස්චර්යවත්ද?

මොනතරම් ශ්‍රේෂ්ඨද? මොනතරම් පිවිතුරුදැයි ඔබ පසක් වනු ඇත. "ඒකාන්තයෙන්ම ශාවක සංඝරත්නය සුපටිපන්න වන සේක. ඒ උතුම් නිකෙලෙස් මුනිවරු බිහිකල ශ්‍රී සත්ධර්මය උතුම් තිසරණය කෙරිහිම ඔබේ ප්‍රසාදය බලවත් වනු ඇත.  

 

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!