Categories

 Loading... Please wait...

Mahamegha Darma Deshana Grantha - Sinhala

  • Image 1
  • Image 2

Akalika Muni Dahama - අකාලික මුනි දහම

$3.85
SKU:
MHM-098
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Akalika Muni Dahama

අකාලික මුනි දහම

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback: 198 pages
  • Publisher: Mahamegha Publishers (April 2, 2016)
  • Language: Sinhalese
  • ISBN-10: 9550614948
  • ISBN-13: 978-9550614943
  • Product Dimensions: 6 x 0.4 x 9 inches
  • Shipping Weight: 12.6 ounces

උතුම් බුද්ධ දේශනා පහක් ඇසුරෙන් සම්පාදනය වූවකි. විශේෂයෙන් මෙහි ඇතුලත් මාගන්දිය සූත්‍රය, මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රය, පෝතලිය සූත්‍රය යන සූත්‍ර තුනෙන් ම ප්‍රකට වන්නේ පංචකාම නිසා උරුම වූ මහා දුක්කඳ පිළිබඳවයි. ආශ්චර්යවත් වූ ගුණ ඇති රහතන් වහන්සේගේ ස්වභාවය කෙබඳුදැයි මනහර උපමාවන්ගෙන් විස්තර වන සුත්ත නිපාතයට අයත් ‘මුනි සූත්‍රය’ මෙහි ඇතුලත්ව ඇති පළමු දෙසුමයි. එමෙන්ම තුඹසක උපමාවෙන් ජීවිතයේ තතු පෙන්වා දෙන ගම්භීර අරුත් ඇති ධම්මික සූත්‍රය ද මෙහිදී ඔබට මුණගැසේ.

 

 

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!