Categories

 Loading... Please wait...
  • Ape Budu Samidu Thawama Weda Wesethi - අපේ බුදු සමිඳු තව ම වැඩ වෙසෙති (MHM-238)

Ape Budu Samidu Thawama Weda Wesethi - අපේ බුදු සමිඳු තව ම වැඩ වෙසෙති

$10.80
SKU:
MHM-238
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Ape Budu Samidu Thawama Weda Wesethi

අපේ බුදු සමිඳු තව ම වැඩ වෙසෙති

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:455 pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN- 978-955-551-714-0

ශ්‍රී සත්ධර්මය වනාහී ප්‍රණීත මධු ගුලාවක් වැන්න. එහි කෝයි  පැත්තෙන් ගතත් රස වැහෙන මී මධුමය "සුත්ත නිපාතය "යනු එය මනාව පසක් කරවන සුන්දර දහම් කොටිාඨාසයකි බොහෝ කලින් ප්‍රයෝජනයට නොගෙන සැඟවී පවතී නිධානයක් මතුකොට පෙන්වා දෙන්නාසේ මෙහි බුද්දක නිකායට අයත් සුත්ත නිපාතය "අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති" නමින් ඔබ අතට පෙන්වන්නේ.

ගද්‍ය පද්‍ය දෙ අනුසරයෙන්ම ඉතා මනහර ලෙස සරල සිංහලයට පරිවර්තනය වී ඇති මෙම උතුම් ග්‍රන්ථය සම්පාදනයෙහි ලා කෙතරම් නම් පරිශ්‍රමයක් දරා ඇතදැයි ග්‍රන්ථය පරිශිලනයේදී ඔබට වැටහේවි. මනහර බුද්ධ දේශනා ගණනාවකින් සම්විත මෙම ග්‍රන්ථය කියවන ඔබ සදහම් රස දහරින් කුල්මත් වී යනු ඇත. අමා නිවන් රස හැම දහම් පදයකම තිබේ. මේ සුන්දර දෙසුම් ඔබ හද නැගෙන දුක් තැවූල් පිය දමයි. ඔබට සහනය ලබා දෙයි. ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරයි. ඔබේ විමසුම් නුවණ තියුණු කරවයි. ඔබට සුන්දරත්වයෙන් පිරීගිය අමරණීය ජීවිතයක් ලබා දෙයි.

මේ භගවත් දෙසුම් විවේක සිතින්... යලි යලිත් කියවා තේරුම් ගැනීමෙන් "අහෝ ශ්‍රී සත්ධර්මය තුල බුදු සමිඳු ජීවමානව වැඩ සිටිනවා නොවේදැයි ඔබට වැටහේවි සැබෑවක්මය! ධර්මය දකින්නෝ තථාගතයන් වහන්සේ දුටුවෝය. 

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!