Categories

 Loading... Please wait...

Mahamegha Darma Deshana Grantha - Sinhala

  • Image 1
  • Image 2

Asathyayen Sathyayata - අසත්‍යයෙන් සත්‍යයට

$3.85
SKU:
MHM-088
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Asathyayen Sathyayata

අසත්‍යයෙන් සත්‍යයට

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback: 106 pages
  • Publisher: Mahamegha Publishers (March 14, 2016)
  • Language: Sinhalese
  • ISBN-10: 9558865753
  • ISBN-13:978-9558865750
  • Product Dimensions: 6 x 0.2 x 9 inches
  • Shipping Weight: 1 ounces

ධර්මයේ නාමයෙන් අධර්මය රජකරන, සත්‍යයේ නාමයෙන් අසත්‍ය රජකරන ලෝකයට සත්‍ය ප්‍රකාශිත ධර්මය තෝරාබේරා ගැනීම අසීරු කටයුත්තකි. එනිසා ම බොහෝ දෙනා අනතුරු කර ගනිති. මෙම භයානක අනතුර පෙන්වා දෙමින් අධර්මයෙන් ධර්මය වෙන්කර හදුනාගන්නා අයුරු පෙන්වා දෙන වටිනා උපදේශයන් ඇතුලත් ධර්ම දේශනාවක් මූලික කරගෙන සම්පාදනය වී ඇත. එමෙන්ම පරම ගම්භීර අරුත් මතුවන සූත්‍ර දේශනාවන් වන ‘මහා තණ්හාසංඛය සූත්‍රය’ ඇසුරෙන් සිදුකළ දම් දෙසුමක් ද මෙම උතුම් ග්‍රන්ථයට එක්වී තිබේ. එම දේශනාව තුලින් ද නිවැරදිව ධර්මය තෝරාගැනීමට නොහැකිවීමේ අනතුර, විඤ්ඤාණය ආදී ගැඹුරු දහම් කොටස් පිළිබඳවත්, ආර්ය සත්‍යය පිළිබඳවත් බොහෝ දහම් කරුණු විස්තර වී තිබේ.

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!