Categories

 Loading... Please wait...

Mahamegha Darma Deshana Grantha - Sinhala

  • Image 1
  • Image 2

Asirimath Sambudu Nuwana - අසිරිමත් සම්බුදු නුවණ

$9.75
SKU:
MHM-082
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Asirimath Sambudu Nuwana

අසිරිමත් සම්බුදු නුවණ

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback: 366 pages
  • Publisher: CreateSpace Independent Publishing Platform (March 8, 2016)
  • Language: Sinhalese
  • ISBN-10: 1530407885
  • ISBN-13:978-1530407880
  • Product Dimensions: 6 x 0.8 x 9 inches
  • Shipping Weight: 1 ounces

 
අසිරිමත් වූ සම්බුදු නුවණින් දෙසා වදාළ උතුම් බුද්ධ දේශනා දහයක් ඇසුරෙන් පවත්වන්නට යෙදුන ධර්ම දේශනාවන්ගේ එකතුවකි.
1. ජනවසභ සූත්‍රය - ධර්මයේ සුධර්මත්වයෙන් පිනා ගිය දේවසභාවක අසිරිය පිළිබඳව සුන්දර විස්තරයක් ඇතුලත් ය.
2. සේඛ සූත්‍රය - නිවන් මග හික්මෙන අනුපිළිවෙළ සේඛ පටිපදාව හා චරණ ධර්මයන් පිළිබඳව විස්තර වේ.
3. උදුම්බරික සීහනාද සූත්‍රය - තපස් ක්‍රම පිළිබඳව පෙන්වා දෙමින් ධර්මාවබෝධය කරන ශ්‍රාවකයාගේ සැබෑ ම තපස ඉස්මතු කොට පෙන්වා දෙයි.
4. අපණ්ණක සූත්‍රය - මැදහත් නුවණින් යුතුව ධර්මය අධර්මය තෝරාගැනීම පිණිස උපකාර වන මනහර දෙසුමකි.
5. සක්කපඤ්හ සූත්‍රය - සක් දෙවිඳුන් විසින් අසන්නට යෙදුන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් වදාළ මෙම දෙසුමේ දෙව්ලොව විස්තර ආදී බොහෝ දහම් ගුණ ඇතුලත් වී ඇත.
6. අවස්සුත පරියාය සූත්‍රය - මුගලන් මහරහතන් වහන්සේ විසින් කෙලෙස් වැගිරීමත් - කෙලෙස් නොවැගිරීමත් පිළිබඳ වදාළ දෙසුම
7. සගය්හ සූත්‍රය - අනිත්‍ය වූ පංච කාම ගුණයන්ට බැඳී යාම නිසා දුක සේ වාසය කරන ලෝක සත්වයාගේ දුක්ඛිත ඉරණම පිළිබඳ විස්තර වෙයි.
8. සළායතන විභංග සූත්‍රය - ආයතන හය ඔස්සේ දුකේ සකස්වීමත් දුක නිරුද්ධ වීමත් බෙදා දක්වන දෙසුම.
9. සීල සූත්‍රය - සීලය මත පිහිටි ශ්‍රාවකයා ඒ හේතුකොටගෙන සතර සතිපට්ඨානයත් සප්ත බොජ්ඣංග ධර්මත් දියුණු කරන අයුරු ගැන කියැවෙන දෙසුමකි.
10. ආහාර සූත්‍රය - සසර පැවැත්මට උපකාර කරන ආහාර සතරක් පිළිබඳව විස්තරයක් ඇතුලත් වී තිබේ.

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!