Categories

 Loading... Please wait...
  • Awabodayen Dabadiwa Wandana Karamu - අවබෝධයෙන්ම දඹදිව වන්දනා කරමු (MHM-226)

Awabodayen Dabadiwa Wandana Karamu - අවබෝධයෙන්ම දඹදිව වන්දනා කරමු

$3.60
SKU:
MHM-226
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Awabodayen Dabadiwa Wandana Karamu 

 අවබෝධයෙන්ම දඹදිව වන්දනා කරමු 

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:174 pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN-978-955-551-603-7

ජීවිතයේ එක වතාවකදී හෝ දඹදිව වන්දනා කරගැනීම සැදැහැවත් බෞද්ධයන්ගේ පින්බර සිහිනයකි. නමුත් දඹදිව වන්දනා කරගැනීමට යන බොහෝ දෙනාට අවබෝදයෙන් යුතුව මහත්එල රැස්වෙන ආකාරයට එම කටයුතු සිදුකර ගැනීමට අවබෝදයක් නැත. දඹදිව වන්දවේ යෑම ඉතා ශ්‍රධාවෙන් යුතුව අවබෝදයෙන් කලයුතු දෙයකි. ඒ සඳහා මාර්ගෝපදෙශකත්වයක් සැලසීමේ අරමුණෙනි, "අවබෝදයෙන් දඹදිව වන්දනා කරමු" ග්‍රන්ථය ඔබට තිළිණ වන්නේ. දඹදිව වන්දනාවේ වටිනාකමත්, ඒ උතුම් සිද්ධිස්ථානයෙහිස සූපූජනීත්වයත්, ඒ සඳහාම අභිනිවයෙන් සැකස ඇති වන්දනා කවි හා පිරිත් ධර්මයෙන් ද මෙහි ඇතුලත්ව ඇත. මේ ග්‍රන්ථ රත්නය අතැති ඔබ හට තනිව වුවත් සාර්ථක වන්දනාවක් සිදුකර ගත හැකි බව ඔබටම ප්‍රත්‍යක්ෂ වනු ඇත.

 මෙම වන්දනා පොත ලිවීමෙහි එකම පැතුම වී ඇත්තේ ඔබට ඉතාමත් ශාන්ත වුත් සනසිළිදායක වූත් ප්‍රිතිමත් වූත් ශ්‍රධාවන්ත වූත් ඥණවන්ත වූත් වන්දනා ගමනක් පිළියෙල කරදීමයි. එවිට එය ඔබට බොහෝකල් හිත සුව පිණිස පවතිනු ඇත. දඹදිව වන්දනාව කරගැනීමට මේ උතුම් ග්‍රන්ථය මහෝපකාරී වනු ඇත. 

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!