Categories

 Loading... Please wait...

Mahamegha Darma Deshana Grantha - Sinhala

  • Image 1
  • Image 2

Badha Jayagath Magamayi Yahapath - බාධා ජයගත් මගමයි යහපත්

$3.85
SKU:
MHM-091
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Badha Jayagath Magamayi Yahapath

බාධා ජයගත් මගමයි යහපත්

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback: 84 pages
  • Publisher: Mahamegha Publishers (March 11, 2016)
  • Language: Sinhalese
  • ISBN-10: 9550614352
  • ISBN-13:978-9550614356
  • Product Dimensions: 6 x 0.2 x 9 inches
  • Shipping Weight: 1 ounces

“සම්මා දිට්ඨිය” යනු ජීවිතයට පහළ වන අරුණෝදය යි. සම්මා දිට්ඨිය උපදවා ගත් ශ්‍රාවකයා නියත වශයෙන් ම සසරින් නිදහස් වනු ඇත. ධර්මයේ විස්තර වන ආකාරයට සම්මා දිට්ඨිය උපදවා ගත් ශ්‍රාවකයා පටු චින්තනයෙන් මිදී ජීවිතයේ යථාර්ථය දකින පළල් වූ දැක්මකින් යුතු වූවෙකි. එවන් යහපතක් සලසන “සම්මා දිට්ඨිය” පිළිබඳ කරුණු දැක්වෙන “සම්මා දිට්ඨි සූත්‍රය” ඇසුරෙන් පවත්වන්නට යෙදුන ධර්ම දේශනාවන් දෙකක එකතුවකින් සැදුම් ලද්දකි. උතුම් නිවන් මගට පැමිණීම පිණිස උපකාර සලසන බොහෝ ධර්මානුශාසනාවන් ඇතුලත් මෙම සදහම් ග්‍රන්ථය ඔබට යහපත අයහපත පෙන්වා දෙන උතුම් මාර්ගෝපදේශනාවක් වනු ඇත.

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!