Categories

 Loading... Please wait...

Mahamegha Darma Deshana Grantha - Sinhala

  • Budu Samindu Deka Ganimu - බුදු සමිඳු දැක ගනිමු

Budu Samindu Deka Ganimu - බුදු සමිඳු දැක ගනිමු

$10.80
SKU:
MHM-184
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Budu Samindu Deka Ganimu

බුදු සමිඳු දැක ගනිමු

by ven. kiribathgoda gnanananda thero (Author)

Language  Sinhala
ISBN        978-955-551-713-3
Author      Ven.Kiribathgoda Gnanananda Thero
Pages      287

අපි කවුරුත් දන්නා වූ ඉතා ප්‍රකට බුද්ධ වචනයක් තිබේ. එනම්, "යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති" (යමෙක් ධර්මය දකීද, හේ මනා කොට මා කවුරුන්දැයි දනී) මෙම බුදු වදන මාතෘකා වශයෙන් තබාගෙනය මෙම ග්‍රන්ථයට ''බුදු සමිඳු දැක ගනිමු" යන නම තබා ඇත්තේ.
ජීවිතයක් සැනසිලිදායක වන්නේ සැනසීම උදා කරවන ධර්මයක් මුණගැසීමෙනි. මානව වංශ කතාවේ එවන් අතිශයින්ම සුන්දර වූ සැනසිලිදායක වූ ධර්මයක් අපට පෙන්වාදී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් විසින් පමණි. බුද්ධිය මනා කොට හැසිරවිය හැකි යමෙකුට උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් සැනසීම උදාකරගත හැක. ඒ වෙනුවෙන් සැදැහැවතුන් හට නිවැරදි ශ්‍රී සද්ධර්මය පෙන්වා දීමේ අරමුණෙන් අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මීට කලකට පෙර පවත්වන්නට යෙදුන අවබෝධාත්මක භාවනා වැඩමුළුවන්හි දේශනා කරන ලද ධර්ම දේශනාවන් එකතුවකි මෙසේ ග්‍රන්ථයක් ලෙසින් එලිදකිනු ලබන්නේ.
පෞද්ගලික මතවාද ඔස්සේ ධර්මයේ නාමයෙන් මිහිරි ශ්‍රී සද්ධර්මය වැසී ගිය යුගයට මෙම උතුම් දේශනා අඳුරේ සිටින් දෑස් ඇතියන්ට රූප දැකීම පිණිස තෙල් පහන් දැල්වූවා සේය. සැදැහැවත් බෞද්ධ ලෝකයාගේ නෙත් සිත් විවර කරවන සුළු මෙම දෙසුම් යලි යලිත් කියවා සැනසිලිදායක ජීවිතයකට මං පෙත් විවර කරගත මැනව.

 

 

 

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!