Categories

 Loading... Please wait...

Mahamegha Darma Deshana Grantha - Sinhala

  • Image 1
  • Image 2

Budumuwin Gala a Mihiri Dam Ama Dun - බුදු මුවින් ගලා ආ මිහිරි දම් අමා දුන්

$3.60
SKU:
MHM-094
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Budumuwin Gala a Mihiri Dam Ama Dun

බුදු මුවින් ගලා ආ මිහිරි දම් අමා දුන්

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:98 pages
  • Publisher: Mahamegha Publishers (March 16, 2016)
  • Language: Sinhalese
  • ISBN-10:  9550614042
  • ISBN-13:978-9550614042
  • Product Dimensions: 6 x 0.2 x 9 inches
  • Shipping Weight: 1 ounces

රට්ඨපාල සූත්‍රය, සුභ සූත්‍රය යන සුන්දර බුද්ධ දේශනා දෙකේ අනුසාරයෙන් සම්පාදනය වී ඇති සුන්දර දහම් ග්‍රන්ථයකි. කාමයන් දුරුකරමින් ජීවිතාවබෝධය උපදවාගත් උතුම් රහතන් වහන්සේලාගේ නිකෙලෙස් අදහස් පිළිබඳව ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිසත් ඒ උතුම් අවවාදයන්හි පිහිටා යහපත සලසාගැනීම පිණිසත් මෙහි සඳහන් “රට්ඨපාල සූත්‍රය” මහෝපකාරී වේ. මෙහි සදහන් අනෙක් දෙසුම වන ‘සුභ’ සූත්‍රයෙන් පැවිදි දිවියේ උතුම්භාවයත්, සියල්ලට ම සිත පෙරටුවන ආකාරයත්, බඹලොව උපදින වැඩපිළිවෙළත් ගැන බොහෝ කරුණු සංග්‍රහ වී තිබේ.

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!