Categories

 Loading... Please wait...

Mahamegha Darma Deshana Grantha - Sinhala

  • Image 1
  • Image 2

Budurajanan Wahansea Kumak Wadala Seskda? - බුදුරජාණන් වහන්සේ කුමක් වදාළ සේක්ද?

$7.20
SKU:
MHM-084
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Budurajanan Wahansea Kumak Wadala Seskda?

බුදුරජාණන් වහන්සේ කුමක් වදාළ සේක්ද?

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback: 212 pages
  • Publisher: CreateSpace Independent Publishing Platform (March 10, 2016
  • Language: Sinhalese
  • ISBN-10: 1530407850
  • ISBN-13:978-1530407859
  • Product Dimensions: 6 x 0.5 x 9 inches
  • Shipping Weight: 1 ounces

බුද්ධ දේශනාවන් අනුසාරයෙන් පවත්වන්නට යෙදුන සුමධුර දම් දෙසුම් හතක් ඇසුරෙන් සම්පාදන වී ඇති සදහම් ග්‍රන්ථයකි. පළමුවෙන්ම ඔබට කියවීමට ලැබෙන ධර්ම දේශනය බුදුරජාණන් වහන්සේ කුමක් වදාළ සේක්ද....? යන කරුණ මාතෘකා කරගත්තකි. එමෙන්ම ශ්‍රී සද්ධර්යේ පෙන්වන උතුම් ම ඵලය වූ නිර්වාණයේ ස්වභාවය බුද්ධ දේශනාවන් ඇසුරෙන් විස්තර වන ධර්ම දේශනයක් ද මෙහි ඇතුළත් වී තිබේ. එමෙන්ම, “දහම තුල ඉදිරි මග”, “නුවණැති ඔබට සෙනෙහෙබර ඇමතුමක්” “විසිරුණු සිත එකලා කරන්නට....” යන මැයෙන් බොහෝ දහම් කරුණු විස්තර වන තවත් ධර්ම දේශනා තුනකි. මහා ප්‍රඥාවන්තයෙකු සතුවන කාරණා සතරක් ගැන කියැවෙන වස්සකාර සූත්‍රය ද මෙහි අන්තර්ගත වී තිබේ. විශේෂයෙන් ම, දඹදිව සිද්ධස්ථානයන් පිළිබඳ වූ වන්දනා කවි සහිත විස්තරයක් ද මෙහිදී ඔබට තිළිණ වේ.

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!