Categories

 Loading... Please wait...

Mahamega Thripitka saha Atuwa Katha Ashritha Poth

  • Ea Ama Niwan Suwa Boho Dura Nowe - ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ (MHM-185)

Ea Ama Niwan Suwa Boho Dura Nowe - ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ - මහා සතර සතිපට්ඨානය

$10.80
SKU:
MHM-185
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Ea Ama Niwan Suwa Boho Dura Nowe

ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

Language    Sinhala
ISBN          978-955-686-059-7
Author        Ven.Kiribathgoda Gnanananda Thero
Pages        341

"සතර සටිපට්ඨානය"යනු දුකින් පීඩිතව ‌‌සෝ සුසුම් හෙළමින්  හඬන  වැලපෙන ලෝ සතට ඒ සියලු දුක් ඉක්මවා පරම පරිශුධවයට පත්වීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒකායන නිවන් මගයි. තෙරුවන් සරණ ගිය තථාගත ශ්‍රාවකයන් හට පිය උරුමයෙන් ලද ක්ෂේම භුමිය වන්නේ ද සතර සටිපට්ඨානයයි. එම නිසා ධර්මයෙන් පිහිට පිළිසරණ සලසා ගැනීමට බලා‌පොරොත්තු වන කා  හටත් සතර සටිපට්ඨානය පිළිබඳව  මහා නිරවුල් වැටහීමක් තිබිය යුතුමය. ඒ සඳහා ප්‍රමාණ කල නොහැකි උපකාරයක් දෙන දහම් ග්‍රන්ථයකි, "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ"

 විස්මිත බුදු නුවණේ අසිරිය මනාව පසක් කරන මහා සටිපට්ඨාන සුත්‍රය පිළිබඳව මහා විවරණයක් මෙමගින් ඉදිරිපත් වී තිබේ. වචනයෙන් වචනය ඇති මම ග්‍රන්ථ රත්නය හස්තසාර වස්තුවක් පරිද්දෙන් නිතර ළඟ  තබාගෙන ඇසුරු කල උක්තකි.

 මෙම උතුම් ග්‍රන්ථය සම්පාදනය කිරීම පිණිස කෙතරම් නම් පරිශ්‍රමයක් දරා දැත්දැයි මෙම ග්‍රන්ථය කියවන සත්පුර්ෂ කා හටත් තේරුම් ගැනීමට අපහසු නොවේයි. එනිසා උතුම් නිධානයක් මතු කොට පෙන්වා දෙන්නෙකු මෙන් මහත් ගෞරවයකින් යුතුව මේ ග්‍රන්ථය නිතර නිතර කියවන්න. යලි යලිත් කියවන්න යලි යලිත් තේරුම් ගන්න. යලි යලිත් පුරුදු පුහුණු කරන්න ඒකාන්තයෙන්ම ඔබේ සසර ගමන බොහෝ දුර නොවනු ඇත.

 

 

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!