Categories

 Loading... Please wait...
  • Minisathbavin Pala Labamu - මිනිසත් බවින් ඵල නෙළමු (MHM-235)

Minisathbavin Pala Labamu - මිනිසත් බවින් ඵල නෙළමු

$3.60
SKU:
MHM-235
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Minisathbavin Pala Labamu 

මිනිසත් බවින් ඵල නෙළමු

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:142 pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN- 978-955-551-628-0

කලාතුරකින් ලැබෙන මිනිස් බවෙන් සාර්ථක එල නෙලීමට නම් ඒ ජීවිතය ශ්‍රී සත්ධර්මය සම්බන්ධ විය යුතුමය. එනිසා නුවණැති මිනිසා තමා උදෙසා කළ යුතු වැදගත්ම මෙහෙවර නම් සතර අපායෙන් එතෙර කරවන ධර්මයට පැමිණීමයි. ඒ උදෙසාම කළණ මිතුරු මාර්ගෝපදේශයන් සපයමින සම්පාදනය වී ඇති මෙම ග්‍රන්ථ රත්නය තුල අන්තර්ගත වී ඇත්තේ අතිපුජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්වහන්සේ විසින් බුදුසරණ පුවත්පතේ පළ කළ අගනා ලිපි එකතුවකි. දෙලොව සුවපත් කරන වාසනාවන්ත ජීවිතයක් ගොඩනගා ගැනීමට රිසි සැදැහැවතුන් හට මෙම උතුම් ග්‍රන්ථය සතුටින් පිරි ජීවිතයක් උදෙසා මංපෙත් විවිර කර දෙන ස්වර්ණ ද්වාරයක් වැන්න.

සැදැහැවතුන්ගේ ධර්මදාන වර්දනය කරදීම් වස් මෙම ග්‍රන්ථය ඔබ අතට පත්වන්නේ නයනා නිල්මිණී මහත්මියගේ සංස්කරණයක් ලිසිනි. 

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!