Categories

 Loading... Please wait...
  • Nivi Sanasuna Jivithayak - නිවී සැනසුණු ජීවිතයක් (MHM-223)

Nivi Sanasuna Jivithayak - නිවී සැනසුණු ජීවිතයක්

$3.60
SKU:
MHM-223
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Nivi Sanasuna Jivithayak 

නිවී සැනසුණු ජීවිතයක්

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:174 pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN- 978-955-551-559-7

නිවි සනහි ගිය ජීවිතයකට මගහසර විවර වන්නේ තථාගත ශ්‍රී සත්ධර්මය තුළින්මැයි. තෙරුවන් සරණ තුළ මනාව පිහිටි ආර්ය ශාවකයා හටය ඒ උතුම් ජීවිතයකට උරුම කම් කිව හැක්කේ. නමුත් ධර්මයේ නාමයෙන් සංඅජගතවී ඇති අනෙකවිධ මිථ්‍යා පැටලිලි තුළ

සිරවීම නිසා ජීවිතය තුලින් තුරුන්වී යන්නේ සැනසුමය. මෙම දුර්භාග්ග්‍යයෙන් සැදැහැවත් බෞධයන් බේරා ගැනීමේ අදහසිනි මීට වසර ගණනාවකට පෙර මෙම ලිපි පෙල බුදුසරණ පුවත්පතේ පළවුයේ අතිපුජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමින්වහන්සේ සමග සකච්ජා 

කරනු ලදුව, මෙම ලිපි පෙළ පොතක් වශයෙන් ප්‍රකාශනයට පත්වන්නේ නයනා නිල්මිණි නම් සැදැහැවත්  උපාසිකාවගේ සංස්කරණනයනි.

නිවී සැනසී ගිය ජීවිතයකට ධර්මානුකුල මගපෙන්වීම මෙම මාහැගි ග්‍රන්ථ රත්නය තුල ගිහි ජීවිත‍ය ගතකරන සැදැහැවත් උවැසි උවැසියන් දෙලොව වැඩ සලසන වටිනා ධර්මවවාදයක් ඇතුලත් වී තිබේ.

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!