Categories

 Loading... Please wait...

Mahamegha Darma Deshana Grantha - Sinhala

  • Image 1
  • Image 2

Nuwaneththa Sitha Riju Karai - නුවණැත්තා සිත සෘජු කරයි

$7.20
SKU:
MHM-106
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Nuwaneththa Sitha Riju Karai

නුවණැත්තා සිත සෘජු කරයි

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback: 166 pages
  • Publisher: Mahamegha Publishers (April 2, 2016)
  • Language: Sinhalese
  • ISBN-10: 9556870431
  • ISBN-13: 978-9556870435
  • Product Dimensions: 6 x 0.4 x 9 inches
  • Shipping Weight: 10.9

මායාකාරී වූ සිතේ ස්වභාවය පිළිබඳව ආශ්චර්යවත් ලෙස විග්‍රහ කෙරෙන ධම්මපදයේ චිත්ත වර්ගය ඇසුරෙන් සිදුකළ දේශනාවක් මූලික කරගෙන සැකසී තිබේ. එමෙන්ම මාලුංක්‍යපුත්ත සූත්‍රය, භද්දාලි සූත්‍රය හා චූළ සීහනාද සූත්‍රය ඇසුරෙන් සිදුකළ දේශනා තුනකින් ද සමන්විතය. සිතේ ස්වභාවය පිළිබඳවත්, ඉන්ද්‍රිය සංවරය පිළිබඳවත්, ශ්‍රද්ධාවන්තභාවය පිළිබඳවත්, පටිච්චසමුප්පාදය පිළිබඳ වූ තථාගත සිංහනාදයකුත් මෙමඟින් ඔබට දැනගැනීමේ අවස්ථාව උදාවේ.

 

 

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!