Categories

 Loading... Please wait...
  • Pin Athi Deviwaru - පින් ඇති දෙව්වරු (MHM-233)

Pin Athi Deviwaru - පින් ඇති දෙව්වරු

$3.60
SKU:
MHM-233
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Pin Athi Deviwaru 

පින් ඇති දෙව්වරු

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:118 pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN- 978-955-686-008-5

බුදුරජාණන් වහන්සේ වනාහි දෙවියාගේත් මිනිසුන්ගේත් ශස්තෘන් වහන්සේය. එමනිසා දෙවිවරුන් පවා යහපත සලසාගන්නේ උතුම් තිසරණයේ රැකවරණය මතය. පුණ්‍ය විපාකයන්ගෙන් නිර්මිත වූ සැපවත් ජීවිත ගතකරන දෙවිවරුන් ගැන දිව්‍ය ලෝක ගැන පරිපුර්ණව අවභොඩ කොට වදාළේ ලෝකවිදූ ගුණ දරන අපගේ ශස්තෘන් වහන්සේය. මෙම ග්‍රන්ථය තුළින් ඔබ ඉදිරියට විත් තමන්ගේ පුණ්‍ය තේජසත් ඒ වෙනුවෙන් තමන් රැස්කළ පිනත් පින් ඇති ඒ දෙවිවරුත් පවසාවි. උතුම් තිසරණය 
නිසා ඔවුන් ලැබූ යහපත ගැන ඔබට පවසාවි. දිව්‍යලෝක යනු තෙරුවන් සරණ ගිය සත්පුර්ෂ ශ්‍රවකියින් පිරි ඉතිරි ගිය සුන්දර ලොවක් වගට ඔබේ මනසේ සොඳුරු සිටුවම් මවේවි. 

බුද්දක නිකායට අයත්  විමානව්න‍්ථු පාළියත් විමානව්න‍්ථු අට්‌ඪකථාවක් ඇසුරින් දිනමින පුවත්පතේ "ආලෝකෝ උදපාදි" නමින් පළවූ ලිපි කිහිපයක එකතුවක් මෙම ග්‍රන්ථය දොරට වඩින්නේ. එනිසා මෙම ග්‍රන්ථය මාර්ගෝපදේශයක් ලෙස තබාගෙන ඔබත් උතුම් තිසරණය තුලම පැහැදීම බලවත් කරගන්න. ඒ උතුම් තිසරණය මත පිහිටා සද්ධා සීල, ස්‍රැත, චාග,ප්‍රඥ වඩන ඔබ තුළත් ගොඩනැගෙන්නේ දිව්‍යත්වයට අදාල සුදුසුකම්ය. එවිට කියවා ඉගෙනගත් ඒ සත්පුර්ෂ ලෝකය ඔබට යථාරතයක් බවට පත්වේවි! නයනා නිල්මිණි මහත්මියගේ සංස්කරණයක් ලෙසින් නිමිවී ඇත මෙම ග්‍රන්ථයද දයාවංශ ජයකොඩ් සමාගමේ තවත් එක්‌ ප්‍රකාශනයකි.

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!