Categories

 Loading... Please wait...
  • Sadahawathunge Wandanapotha - සැදැහැවතුන් ගේ වන්දනා පොත (MHM-227)

Sadahawathunge Wandanapotha - සැදැහැවතුන් ගේ වන්දනා පොත

$3.60
SKU:
MHM-227
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Sadahawathunge Wandanapotha 

සැදැහැවතුන් ගේ වන්දනා පොත

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:87 pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN-978-955-686-186-0  

තෙරුවන් වන්දනාව යනු බුද්ධිමත් මනුශ්‍යයන්ගේ ආධ්‍යාත්මය සුවපත් කරගැනීම පිණිස පවතින ඇති ශ්රේෂ්ඨ වැඩපිළිවෙලක එක්තරා නැවුම් අවස්ථාවකි.එනිසා තෙරුවන් වන්දනා කිරීමේදී වන්දනාවක නියම අර්ථය හඳුනගෙනම එය සිදුකල උතුය.තෙරුවන් සරණ ගිය සැදැහැවතුන් හට තමන් සරණ ගිය උතුම් තිසරණය  ගැන  හැම මොහොතේම සිහි කල්පනාව තිබිය යුතුය. ඔබේ වන්දනාව මහත්එල වන්නේ එවිටය. ඒ සදහා සැදැවතුන් හට උපකරී  වීමේ පරම පිවිතුරු අදහසින්ය, මේ වන්දනා පොත සකස් වී අත්තේ. ඔබ නිවසේදී වුවත්, වෙන පූජ්‍ය ස්ථානයකදී තෙරුවන් වන්දනා කිරීමේදී මේ පොත භාවිතා කල හැකිය. ඔබේ ශ්‍රද්ධාවත් ප්‍රඥවත් වැඩිදියුණු වී යන ආකාරය තේරුම් ගත හැකි වේ.

අසීමිත ගුණයෙන් පිරිපුන් වූ අසීමිත අසිර්වාදයෙන් පිරිපුන් වූ තුන් ලොවටම එකම පිළිසරණ වු තුණුරුවනේ සුවිසි මහා ගුණ බලයෙන් ඔබේ ජිවිතයට සෙතක් ශාන්තියක් සැනසිල්ලක් සැලසේවා! අමා නිවන් ධර්මය අවබෝධවීම පිණිසම තෙරුවන් වන්දනාමය පුණ්‍ය ධර්මය හේතු වසනා වේවා!      

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!