Categories

 Loading... Please wait...
  • Sathyaya Soyayama - සත්‍ය සොයා යාම (MHM-228)

Sathyaya Soyayama - සත්‍ය සොයා යාම

$3.60
SKU:
MHM-228
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Sathyaya Soyayama 

සත්‍ය සොයා යාම

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:142 pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN-978-955-686-082-5 

ගෞතම බුදු සසුනේ උන්නතිය උදෙසා අනුපමේය සේවාවක් ඉටුකළ ශ්‍රේෂ්ඨ යතිවරයානන් වහන්සේලා යුග පුරුෂයන් මේ උතුම් පින්බිමෙන් වරින් වර පහළ වූහ. මෑත භාගයේ පහල වී වදාල එවන් ශ්‍රේෂ්ඨ ඇතිවරයාණන් වහන්සේලා අතර පුජ්‍යපාද කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් ගනී. ඉතා කෙටි කලක් තුල ගෞතම බුදු සසුන ඉස්මතු කොට දීම පිණිස ගන්නා ලද අනුපමේය වෑයම නිසාය උන්වහන්සේ සැදැහැබර බෞද්ධයන් අතර මෙතරම්ම ගෞරවාදරයට පාත්‍ර වුයේ.

නිරුදක වැලිකතරක හදිසියේ මතු වූ දිය දහරක්.... ඝනදුර විනිවිද ගිය වල්ගාතරුවක් සේය.., උන්වහන්සේගේ ශාසනමාමක වැඩපිළිවෙල දෙව්මිනිසුන්ට සෙත සලසමින් මතු වූයේ. තෙරැවන් කෙරෙහි වූ බලවත් අප්‍රතිහත ධෛර්යයත් නිසා කෙටි කලක් තුල උන්වහන්සේ අතින් සිදුවූ ශාසනික සේවාව ප්‍රමාණ කළ නොහැක්කකි.

මෙම සේවයං චරිතාපදානයේ දිගහැරෙන්නේ උන්වහන්සේ සත්‍ය සොයා වැඩම කළ ගමන් මගේ සුවිශේෂී මතක සමරුම්ය. ගෞතම බුදුසසුනේ විමුක්තියේ කාහල නාදය යලිත් වරක් ඉස්මතු කිරීම පිණිස උන්වහන්සේ විසින් ගන්නා ලද අතිභාරදුර වූ වගකීම හද කකියවන සුළුය. මෙම චරිත කථාව කියවන ඔබට පසක් වීමට ඇත්තේ එකම එක කරුණකි, එනම් ගෞතම බුදු සසුනේ විමුක්තිය සොයා වැඩම කළ එකම අවංක ශ්‍රවයෙකුගේ අප්‍රතිහාත කැපවීමයි.

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!