Categories

 Loading... Please wait...

Mahamegha Darma Deshana Grantha - Sinhala

  • Image 1
  • Image 2

Shreshtathwaya Soya Yama - ශ්‍රේෂ්ඨත්වය සොයා යාම

$7.20
SKU:
MHM-104
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Shreshtathwaya Soya Yama

ශ්‍රේෂ්ඨත්වය සොයා යාම

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback: 246 pages
  • Publisher: Mahamegha Publishers (April 2, 2016)
  • Language: Sinhalese
  • ISBN-10: 9556870237
  • ISBN-13: 978-9556870237
  • Product Dimensions: 6 x 0.6 x 9 inches
  • Shipping Weight: 15.4 ounces

ශ්‍රේෂ්ඨත්වය සොයා අභිනික්මන් කළ මහ බෝසතාණන් වහන්සේගේ ආර්ය පර්යේෂණයේ සම්පූර්ණ තතු විස්තර වන අරිය පරියේසන සූත්‍රයත් ශ්‍රේෂ්ඨත්වය පිණිස වූ ඒකායන මාර්ගය වන සතර සතිපට්ඨානය පිළිබඳව දැක්වෙන සතිපට්ඨාන සූත්‍රයත් ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාවන් දෙකක් ඇතුලුව දේශනා පහක් එක්තැන් කොට සකසා තිබේ. නිවන් මාර්ගයේ අනුපිළිවෙළ ප්‍රතිපදාව දැක්වෙන ගණක මොග්ගල්ලාන සූත්‍රයත්, නිවන් මගට අනතුරු පිණිස පවතින කරුණු පෙන්වා දෙන චාතුම සූත්‍රයත් මෙහි ඇතුලත්ව ඇත. එමෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් පිළිතුරු නොදුන් ප්‍රශ්න පිළිබඳව දැක්වෙන අග්ගි වච්ඡගොත්ත සූත්‍රයත් මෙහි ඇතුලත් ය.

 

 

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!

Customers also viewed