Categories

 Loading... Please wait...
  • Wishmitha Awabodaya - විශ්මිත අවබෝධය – පටිච්චසමුප්පාදය (MHM-232)

Wishmitha Awabodaya - විශ්මිත අවබෝධය – පටිච්චසමුප්පාදය

$7.20
SKU:
MHM-232
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Wishmitha Awabodaya

විශ්මිත අවබෝධය – පටිච්චසමුප්පාදය

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

  • Paperback:230 pages
  • Publisher: Dayawansa Jayakody 
  • Language: Sinhalese
  • ISBN- 978-955-551-699-0

"පටිච්ච සමුප්පාදය" යන විස්මිත බුදු නුවණින් අවබෝධ කොට වදාල හෙටුඑල දහම් පිළිබඳව වූ ආර්ය න්‍යායයි. "යමෙක් පටිච්ච සමුප්පාදය දකිත්ද හෝ ධර්මය දකින

ලද්දේය "යනුවෙන් බුදු මුවින් දෙසා වදළේ එහි ඇති පරම ගාම්භීර බව නිසාමයි. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයින්ගේ බුද්ධියේ නම් වළලු පුළුල් කරදෙන්නේ පටිච්ච සමුප්පාදයමැයි. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීම වනාහී අමා නිවන් පුරට පිවිසෙන ස්වර්ණ ද්වාරයෙහි යතුර ලබාගැනීම වැන්න. එනිසාම ධර්මයුබොධයට කැමති කා හටත් පරම ගාම්භීර වූ පටිච්ච සමුප්පාදය පිළිබඳව පැහැදිලි නිරවුල් වැටහීමක් තිබිය යුතුමය.

"විස්මිත අවබෝධය" නම් වු මේ ග්‍රන්ථ රත්නය  විස්මිත වූ තථාගත ශ්‍රී සත්ධර්මය  කරා ඔබ රැගෙන යන මාර්ගෝපදේශකයෙක් වැන්න. සුත්‍ර පිටකය පුරාම විසිරී පවතින ධර්ම කරනා ගෙනහැර දක්වමින් පටිච්ච සමුප්පාදය පිළිබඳව මෙහි දිගහැරෙන්නේ පරිපුර්ණ අර්ථ විවරණයකි මේ බුදු සසුනේදීම සසර දුකෙන් නිදහස්වීම පිණිස ශ්‍රී සත්ධර්මය ඔස්සේ තමන්ගේ චින්තනය මෙහෙයවා ගැනීම පිණිස ඔබ හට මෙහි ඇතුලත් දහම් කරුණු මහත් උපකාරයක් සලසනු ඇත.මේ උතුම් ග්‍රන්ථ රත්නය නිතර නිතර පරිශීලනය කරන ඔබට බුදුරජාණන් වහන්සේ සතුවු අවබෝධය කොතරම් විස්මිතදැයි පසක් වනු ඇත.

Product Reviews

Write Review

This product hasn't received any reviews yet. Be the first to review this product!