null

Categories

 Loading... Please wait...
  • Image 1

මහාවංශය අවසාන භාගය - Mahawanshaya - Final Volume

¥3,025.82
SKU:
MHM-027
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Mahawanshaya - First Volume

මහාවංශය ප්‍රථම භාගය

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

මහාවංශයේ අවසන් භාගය වන මේ කොටසෙහි ශ්‍රේෂ්ඨ රජවරු දෙදෙනෙකු ගැන සඳහන් වෙයි. පොළොන්නරු රාජධානිය අතිශයින් උද්දීප්තියට පත්කළ මහාපරාක්‍රමබාහු රජතුමා පළවෙනියා ය. දඹදෙණි රාජ්‍යයෙහි රජකළ කලිකාලාදී සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජු දෙවෙනියා ය. මේ රජවරු දෙදෙනා පිළිබඳව අතිශයින් වර්ණනාත්මක විස්තර මෙහි සඳහන් වෙයි. මේ මහාවංශය වනාහී අති දුර්ලභ ඓතිහාසික තොරතුරු ඇතුලත් අනර්ඝ වූ ඓතිහාසික ග්‍රන්ථයකි. එහෙත් ළාමක මිනිසුන් විසින් මේ ග්‍රන්ථයට ‘මුසාවකි’ යි කිය කියා හෙළාදැකීම බරපතල වරදකි. හෙළාදකින්ට පෙර මෙය සම්පූර්ණයෙන් කියවා බැලීම නුවණැති කාගේත් සාධාරණ යුතුකමකි.