null

Categories

 Loading... Please wait...
  • Image 1

මහාවංශය ග්‍රන්ථ එකතුව - Mahawanshaya - The Great Lineage - Special 3-volume package.

€39.29
SKU:
MHM-266
Shipping:
Calculated at checkout
Quantity:

Product Description

Mahawanshaya - The Great Lineage - Special 3-volume package

මහාවංශය කෘති එකතුව

By Ven. Kiribathgoda Gnanananda Thero (Author)

මහාවංශයෙහි මුල් කොටසෙහි තිබෙන්නේ පරිච්ඡේද තිස් හතකි. මෙම ග්‍රන්ථයෙහි සරල සිංහලෙන් අනුවාදිතව තිබෙන්නේ එම කොටස පමණි. මහානාම මාහිමියන් වහන්සේ විසින් අපගේ ඉතිහාසය පිළිබඳ අනර්ඝ අප්‍රකට තොරතුරු ඉතාම අපක්ෂපාතීව ගාථා බන්ධනයන් මගින් සකසා මහාවංශය ලිවීමෙන් අපගේ ජාතියට කරන ලද අනුග්‍රහය වචනයෙන් වර්ණනා කොට අවසන් නොකළ හැකි දෙයකි. මෙය බොහෝ දෙනෙකුට සුවසේ කියවා සිංහලයාගේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගත හැකිය.

මහාවංශයේ අවසන් භාගය වන මේ කොටසෙහි ශ්‍රේෂ්ඨ රජවරු දෙදෙනෙකු ගැන සඳහන් වෙයි. පොළොන්නරු රාජධානිය අතිශයින් උද්දීප්තියට පත්කළ මහාපරාක්‍රමබාහු රජතුමා පළවෙනියා ය. දඹදෙණි රාජ්‍යයෙහි රජකළ කලිකාලාදී සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජු දෙවෙනියා ය. මේ රජවරු දෙදෙනා පිළිබඳව අතිශයින් වර්ණනාත්මක විස්තර මෙහි සඳහන් වෙයි. මේ මහාවංශය වනාහී අති දුර්ලභ ඓතිහාසික තොරතුරු ඇතුලත් අනර්ඝ වූ ඓතිහාසික ග්‍රන්ථයකි. එහෙත් ළාමක මිනිසුන් විසින් මේ ග්‍රන්ථයට ‘මුසාවකි’ යි කිය කියා හෙළාදැකීම බරපතල වරදකි. හෙළාදකින්ට පෙර මෙය සම්පූර්ණයෙන් කියවා බැලීම නුවණැති කාගේත් සාධාරණ යුතුකමකි.